24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBOI කලාපවලට විදුලි කප්පාදුවක් නැහැ

BOI කලාපවලට විදුලි කප්පාදුවක් නැහැ

ආයෝජන ප්‍රවර්ධන කලාපවලට අද (15) සිට විදුලිය කප්පාදුව අත්හිටුවන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

ආයෝජන ප්‍රවර්ධන කලාපවලට විදුලිය කප්පාදු කිරීමෙන් අපනයනවලට බලපෑමක් වන බවට එම කලාපවල කර්මාන්තකරුවන් පෙන්වාදීමෙන් පසුව මෙම තීරණයට එලැඹි බව ඇය ප්‍රකාශ කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ආයෝජන ප්‍රවර්ධන කළාප 14 තුළම විදුලි කප්පාදුව සිදුනොවේ.