27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන බවුසර් හිමියන්ගේ වර්ජනය අවසන්

ඉන්ධන බවුසර් හිමියන්ගේ වර්ජනය අවසන්

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් ඊයේ (15) ආරම්භ කරනු ලැබූ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

ඔවුන් අද (16) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සමඟ සිදුකළ සාකච්ජාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

අවම වශයෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් වැඩි කරන ලෙස ඉල්ලමින් ඔවුන් ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් විය.