26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිල ඇඳුමට එහා ගිය මනුෂ්‍යත්වය

නිල ඇඳුමට එහා ගිය මනුෂ්‍යත්වය

මේ පෝස්ට් එක මං දැක්කෙ ෆේස්බුක් එකේ උඩ පල්ලෙහා යද්දි. පොලීසියේ වැරදිම පමණක් දකින්නට ලැබෙන අද කාලයේ මෙහෙම උතුම් මිනිස්සුත් ඉන්නවා කියන්න මීට වඩා නිදසුන් ඕනෙ නැහැ. ඉතිම් මං මෙය ඔබ හා බදාගන්න හිතුවා.

අද (16) උදෑසන මුනිදාස කුමාරතුංග විදුහල අසළ බස් නැවතුමේදී දරුවෙකු බසයෙන් බැසීමට ගොස් අනතුරකට පත් වෙලා. ඒ අවස්ථාවේදී ඒ අසළ රාජකාරියේ යෙදී සිටි නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ලක්ෂ්මන් සිල්වා එම දරුවා තම නිල රථයෙන්ම නවගමුව රෝහල වෙත ගෙන ගොස් ප්‍රතිකාර කරන ලදී.
නිරාහාරව සිටි දරුවාට තම වියදමින් ආහාර පාන ලබා දී නිල ඇඳුමට එහා ගිය මනුෂ්‍යත්වය පෙන්වීම අගය කළ යුතුය.