27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපෝලිම්වල ඉන්න ජනතාවගේ අදෝනාවල වගකීම බැසිල් බාරගත යුතුයි

පෝලිම්වල ඉන්න ජනතාවගේ අදෝනාවල වගකීම බැසිල් බාරගත යුතුයි

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීම අභියෝගයකට ලක්ව ඇති බවත් ඒ අනුව ඖෂධ නොමැති වීමෙන් සිදුවන සෑම මරණයකම වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ භාර ගත යුතු බවත හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) පක්ෂ 11ක නියෝජිතයන් සමග කොළඹදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එසේම ජනතාව පෝලිම්වල රැඳී සිටිමින් සිදුකරන අදෝනාවල වගකීමද මුදල් අමාත්‍යවරයා භාර ගත යුතු බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.