25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල්පතත් කඩිනමින් වැඩිවන ලකුණු

විදුලි බිල්පතත් කඩිනමින් වැඩිවන ලකුණු

විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ සාකච්ඡාවක් අද (16) විදුලිබල අමාත්‍යාංශයේදී විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, විදුලි ඉංජිනේරුවන් සහ විදුලිබල මණ්ඩල නිලධාරීන් අතර පැවතිණි.

විදුලි ඉංජිනේරුවන් සහ නිලධාරීන්ගේ ඉල්ලීම් මත විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය කිරීමට අදාළව මෙම සාකච්ජාව සිදු කෙරිණි.