අද (17) දිනයේදීත් පැය 03 යි විනාඩි 15ක උපරිමයකට යටත්ව විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව A සිට L දක්වා කලාපවලට උදෑසන 9 සිට පස්වරු 5 දක්වා පැය දෙක බැගින් විදුලි බලය අත්හිටවනු ඇති.
එම කලාපවලට පස්වරු 5 සිට රාත්රි 10 දක්වා තවත් පැය එකයි විනාඩි 15ක කාලයක් විදුලි බලය අත්හිටුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
P, K, R, S, T, U, V, W යන කලාපවලට සවස 3 සිට රාත්රි 11 දක්වා පැය දෙක බැගින් විදුලිය අත්හිටුවනු ඇති.