26 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ලංකාවට ඩීසල් තොගයක්

ඉන්දියාවෙන් ලංකාවට ඩීසල් තොගයක්

ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් එළඹෙන ඉරිදා පස්වරුවේ දිවයිනට ළඟාවීමට නියමිතය.

මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් තවත් නෞකාවක්ද මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති අතර
එම නෞකාවේ ඉන්ධන තොග නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ගෙවීම් මෙතෙක් සිදුකර නොමැත.

ඒ අනුව දැනට තමන් සතුව පවතින ඩීසල් තොගය සාමාන්‍ය පරිභෝජන තත්ත්වයක් යටතේ ලබන සඳුදා පස්වරුව තෙක් ප්‍රමාණවත් බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.