27.8 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුටින් යුධ අපරාධකරුවෙක් – ජෝ බයිඩන්ගෙන් චෝදනා

පුටින් යුධ අපරාධකරුවෙක් – ජෝ බයිඩන්ගෙන් චෝදනා

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් යුධ අපරාධකරුවෙකු බවට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් චෝදනා කරයි.

යුක්රේනයට එරෙහි ගැටුම් ආරම්භවීමත් සමග අමෙරිකා ජනාධිපතිවරයා විසින් මෙවැනි දරුණු ආමන්ත්‍රණයක් සිදුකළ පළමු අවස්ථාවද මෙයයි.

මේ අතර යුක්රේනයට ඩොලර් බිලියනයක යුධ උපකරණ සැපයිමටද අමෙරිකාව තීරණය කර තිබෙනවා. ප්‍රහාරක ඩ්‍රෝන යානා ද ඒ අතර වෙයි.