― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (18) A, B, C, D, E, F, G, H, I, J, K, L කාණ්ඩවලට අයත් ප්‍රදේශ පෙරවරු 8.00 සිට පස්වරු 6 අතර පැය 3 යි විනාඩි 20 ක් සහ සවස 6 සිට රාත්‍රී 11 අතර පැය 1 යි විනාඩි 40 ක් විදුලි කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මේ අතර P, Q, R, S, T, U, V, W කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා පැය 2ක් සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැයයි විනාඩි 15ක් විදුලිය කප්පාදු කෙරේ.