― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්දියාවෙන් ණය ගන්න ලංකාව වික්කාද?

ඉන්දියාවෙන් ණය ගන්න ලංකාව වික්කාද?

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට ඇතිකර ගත් එකඟතා මොනවාදැයි රටට හෙළිකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) කළුතරදී පැවති විරෝධාතාවයකට එක්වෙමිනි.

රටේ ඉන්ධන අර්බුදයක් පෙන්වා මෙරට තෙල් සැපයුම මුලුමනින්ම ඉන්දියාවට පැවරීමේ උත්සහයක ආණ්ඩුව නිරතවන බවත් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.