26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ දැවැන්ත විරෝධතාවක් - දැඩි මාර්ග තදබදයක්

කොළඹ දැවැන්ත විරෝධතාවක් – දැඩි මාර්ග තදබදයක්

මාජවාදී තරුණ සංගමය සංවිධානය කරන විරෝධතා පා ගමනක් මේ වනවිට කොළඹදී පැවැත්වේ.

එය ආරම්භ කෙරුණේ මරදාන ටෙක්නිකල් හන්දියේ සිටයි.

තෙල් පෝලිම් එපා…! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු… – යන මැයෙන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබේ.