25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස තුනට ඩෙංගු රෝගීන් 6,261ක්

මාස තුනට ඩෙංගු රෝගීන් 6,261ක්

වසරේ ගතවූ මාස තුනක කාලය තුළ ඩෙංගු රෝගීන් 6,261 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ජනවාරි මාසයේදී වාර්තා වී ඇති ඇත. එම සංඛ්‍යාව 4,522ක් වන අතර පෙබරවාරි මාසයේදී රෝගීන් 1,511ක් සහ මාර්තු මාසයේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 228ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

කඩින් කඩ වැසි පැවතීම හේතුවෙන් ජනතාව යළි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ සැළකිලිමත් විය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.