26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංගම බස් රථයක් ගිනි ගනී

ලංගම බස් රථයක් ගිනි ගනී

දඹුල්ල අනුරාධපුර මාර්ගයේ මගීන් ප්‍රවාහනය කරමින් සිටි ලංගම බස් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව තිබේ.

ඊයේ රාත්‍රියේ බුලාගල ප්‍රදේශයේදී මගීන් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස බස් රථය හදිසියේම ගිනි ගැනීමට ලක්ව ඇති අතර එම අවස්ථාවේ බස් රථයේ මගීන් සිටියද ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.