26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත්වල හිඟයක්

රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත්වල හිඟයක්

වසරක වලංගු කාලයක් සහිත තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ඒ, රියැදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් වල පවතින හිඟය හේතුවෙන් ය.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ කඩිනමින් රියැදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඇති බවයි.