31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා හැරේ

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා හැරේ

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ මුදාගැනීමට කටයුතු කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම ලැබී ඇති බැවින් අවශ්‍ය මුදල් ඉදිරියේදී ගෙවීමේ පදනම මත අදාළ භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දී ඇත.