― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවාහන අමතර කොටස් හා ටයර් මිලත් ඉහළට

වාහන අමතර කොටස් හා ටයර් මිලත් ඉහළට

වෙළඳපොළ තුළ ටයර් සහ වාහන අමතර කොටස් මිල ගණන්ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඩොලරයේ අගය ඉහළ යාම හා ආනයන කටයුතු සීමාකිරීම හේතුවෙන් ඇතැම් අමතර කොටස්වල හිඟයක් පවතින බවද අලෙවිකරුවන් පවසයි.

මේ හේතුවෙන් වාහන අමතර කොටස් සහ ටයර් ව්‍යාපාර පවත්වාගෙන යාම අපහසු වී ඇති බව එම වෙළෙඳසැල් හිමියන් මැසිවිලි නගයි.