27.8 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදුව මෙහෙමයි

අද විදුලි කප්පාදුව මෙහෙමයි

අද (20) p, q, r, s, t, u, v, w දක්වා කලාප 08 කට සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 1 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

එමෙන්ම a, b, c, d, e, f, g, h, i, j, k, l දක්වා කලාප 12 කට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2 ක් සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය 1 විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේය.