28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාෆ් ගෑස් මිල තවත් ඉහළට

ලාෆ් ගෑස් මිල තවත් ඉහළට

ලාෆ් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව ලාෆ් ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4199 ක් හා කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1680 දක්වා ඉහළ දමූ බව ලාෆ් ගෑස් සමාගම පවසයි.

කිලෝග්‍රෑම් 2ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 672 දක්වා ඉහළ දමා ඇත.