27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපි සර්ව පාක්ෂික සමුළුවට යන්නේ නැහැ

අපි සර්ව පාක්ෂික සමුළුවට යන්නේ නැහැ

ජනාධිපති ගෝඨාභය රාජප්ක්ෂ විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය මීට සුළු මොහොතකට පෙර තීරණය කළ බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වනවාද? නැත්ද යන්න හෙට (22) තීරණය කිරීමට නියමිතව තිබූ නමුත් අද (21) හදිසියේම රැස්වූ සමගි ජන බලවේග මන්ත්‍රීවරු මෙම තීරණය ගෙන තිබේ.