26.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් එවූ ඩීසල් නැවෙන් ඩීසල් ගොඩබෑම ඇරඹේ

ඉන්දියාවෙන් එවූ ඩීසල් නැවෙන් ඩීසල් ගොඩබෑම ඇරඹේ

අමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්දීය ණය ආධාර යටතේ කොළඹ වරායට පැමිණි ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක පළමු නැවෙන් ඩීසල් ගොඩබෑම අද (21) උදෑසන ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.