27.2 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකණක හේරත්ට ගෑස් සිලින්ඩර් ප්‍රහාරයක්?

කණක හේරත්ට ගෑස් සිලින්ඩර් ප්‍රහාරයක්?

වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක් වන කණක හේරත්ට පුද්ගලයෙකු ගෑස් සිලින්ඩරයකින් පහරදී ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් අප මේ සම්බන්ධව අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ එම ප්‍රකාශය අසත්‍යයක් බවයි. රාජ‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ තමා එම ස්ථානයට ගොස් නැවත පැමිණි බවත් එහිදී කිසිවෙකු තමාට පහර නොදුන් බවත්ය.