24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන ගුවන් යානයක් කඩා වැටේ

චීන ගුවන් යානයක් කඩා වැටේ

‘China Eastern’ ගුවන් සමාගමට අයත් බොයිං 737 ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු චීනයේ ගුවංෂි ශුආන්ග් කලාපයට අද (21) දහවල් එම ගුවන් යානය කඩා වැටී ඇති අතර එහි මගීන් 123ක් සහ කාර්ය මණ්ඩලය 09 දෙනෙක් සිට තිබේ.

එම යානය කුමිං සිට ගුවන්ශූ තෙක් පියාසර කරමින් තිබියදී මෙම අනතුරට ලක්ව තිබේ.