29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විදුලි කප්පාදුව මෙහෙමයි

අද විදුලි කප්පාදුව මෙහෙමයි

අදත් (22) විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,J,K,L කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට පෙරවරු 8.00 ත් සවස 6.00 ත් අතර පැය 3.00 යි මිනිත්තු 20 ක් සහ සවස 6.00 ත් රාත්‍රී 11.00 අතර පැය 1.00 යි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

මීට අමතරව P,Q,R,S,T,U,V,W කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට පෙරවරු 9.00 ත් පස්වරු 5.00 ත් අතර පැය 2 යි විනාඩි 40 ක් සහ පස්වරු 5.00 ත් රාත්‍රී 9 .00 අතර පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.