27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිභාර කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණය

අධිභාර කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධිභාර බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

අද (22) පෙරවරුවේ රැස්වුණු පාර්ලිමේන්තු සැසි වාරයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මෙම කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ.