32.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋදය ගම්මන්පිල යළි ඉල්ලා අස්වෙයි

උදය ගම්මන්පිල යළි ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ගම්මන්පිල මන්ත්‍ර්‍රීවරයා සඳහන් කරන්නේ බලශක්ති අමාත්‍ය ධූරයෙන් තමා ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයේ තවදුරටත් රැඳී සිටීම නුසුදුසු බවයි.