28 C
Colombo
Monday, February 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජී. එල්. පීරිස්ට නව අමාත්‍ය ධුරයක්

ජී. එල්. පීරිස්ට නව අමාත්‍ය ධුරයක්

අමාත්‍ය ජී.එල්. පීරීස් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ එය පෙබරවාරි මස 23 වැනිදා සිට බලපැවැත්වෙන බවයි.

එලෙස අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ජී.එල්. පිරිස් විසින් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බව එම නව ගැසට් නිවේදනයෙන් දැක්වෙයි.