23.4 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිමල් ලන්සා ඉල්ලා අස්වෙයි

නිමල් ලන්සා ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම ලිපිය ජනාධිපති ගොඨාභය රාජපක්ෂ වෙත යවා ඇති අතර එහි දැක්වෙන්නේ රටේ ජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් හා පීඩනයකින් සිටින මෙවන් අවස්ථාවකදී කිසිදු තැකීමකින් තොරව බලා සිටීමට තමාට නොහැකි බවයි.