24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් පැය පහක විදුලි කප්පාදුවක්

අදත් පැය පහක විදුලි කප්පාදුවක්

අදත් (23) දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,J,K,L දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට උදෑසන 8.00 සිට සවස 6.00 අතර පැය 3 යි මිනිත්තු 20 ක් සහ සවස 6.00 සිට රාත්‍රී 11.00 අතර පැයයි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කෙරේ.

P,Q,R,S,T,U,V,W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට උදෑසන 10.30 සිට පස්වරු 4.30 අතර පැයක් සහ පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 අතර පැයයි මිනිත්තු 40 ක් ලෙස විදුලිය කප්පාදු කෙරේ.