27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරුට තරඟ තහනමක්

ප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරුට තරඟ තහනමක්

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ජේසන් රෝයිට ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එංගලන්ත ක්‍රිකට් ආයතනය ඊයේ (22) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාව, එංගලන්ත ක්‍රිකට් ආයතනය සහ තමා අපකීර්තියට පත් කළ හැකි ආකාරයෙන් ඔහු හැසිරී ඇති බවයි.

ඔහුට තරග තහනමට අමතරව පවුම් 2,500ක දඩ මුදලක්ද පනවා ඇති අතර ක්‍රිකට් ආයතනය විසින් තරග තනමට ලක් කිරීමට තරම් ජේසන් රෝයිගේ වරද කුමක්ද යන්න නිශ්චිතව පැහැදිලි කර නොමැත.