23 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්දුල ඕස්ට්‍රේලියාවෙන් ණයක් ඉල්ලයි

බන්දුල ඕස්ට්‍රේලියාවෙන් ණයක් ඉල්ලයි

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඔස්ට්‍රේලියාවෙන් අමෙරිකානු ඩොලර් මිලයන 200ක ණයක් ඉල්ලා තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම ණය මුදලෙන් පරිප්පු, කිරිපිටි සහ ආහාර ආනයනය කිරීමට අපේක්ෂා කරන බවයි.