28 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට පැය 06ක විදුලි කප්පාදුවක්

හෙට පැය 06ක විදුලි කප්පාදුවක්

හෙට (24) ඇතැම් ප්‍රදේශවලට පැය 06කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

P,Q,R,S,T,U,V,W දක්වා කලාප 08 කට හෙට පැය 06 යි විනාඩි 20 ක විදුලි කපා හැරේ.

ඒ අනුව පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 04 යි විනාඩි 30 ක් බැගින්ද පස්වරු 05.30 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 50 ක් බැගින්ද විදුලිය කැපේ.