25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය තෙල් නැවක් අද මෙරටට

ඉන්දීය තෙල් නැවක් අද මෙරටට

ඉන්දියානු ණය ආධාර යටතේ තවත් ඉන්ධන නෞකාවක් අද (24) මෙරටට ළඟා වීමට නියමිතය.

ඒ අනුව හෙටින් පසුව රට තුළ පවතින ඉන්ධන හිඟය ක්‍රමයෙන් පහව යනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

දිවයින පුරා ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අදත් අඛණ්ඩව සිදු කෙරේ.