26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා තරඟයේ කාලසටහන මෙන්න

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරඟයේ කාලසටහන මෙන්න

පූර්ණ ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

එක්දින තරඟ 5ක්, විස්සයි 20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් එම තරගාවලියට ඇතුළත් වෙයි.

විස්සයි 20 තරගාවලියෙන් තරගාවලිය ආරම්භවීමට නියමිත අතර කොළඹ, නුවර හා ගාල්ලේදී තරගාවලිය පැවැත්වෙයි. තරඟාවලියේ කාලසටහන පහතින් දැක්වේ.