30.6 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හා TNA අතර සාකච්ඡාවක් අද

ජනපති හා TNA අතර සාකච්ඡාවක් අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිතය.

ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව ජනාධිපතිවරයා පෙරේදා පවසා තිබූ අතර උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

අමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පෙරේදා දිනයේදී ජනාදිපතිවරයා හමු වූ අවස්ථාවේදීද දෙමළ ජාතික සන්ධානය සමඟ අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව සාකච්ඡා කර තිබේ.