26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින 11කට පසු ඉන්ධන නැව නිදහස් කරගනී

දින 11කට පසු ඉන්ධන නැව නිදහස් කරගනී

මෙරට මුහුදු සීමාවේ දින 11ක් තිස්සේ නැංගුරම් ලා තිබූ ඉන්ධන නෞකාව අද (25) නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඩොලර් මිලියන 42ක් ගෙවා මෙම නැව නිදහස් කරගෙන ඇති අතර ඩීසල් සහ ගුවන් යානා තෙල් මෙට්‍රික් ටොන් 20,000 බැගින් සහිත මෙම නෞකාව මෙම මස 14 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වුවද ඩොලර් නොමැති වීමෙන් ඉන්ධන නිදහස් කරගැනීමට නොහැකි විය.

එම ඉන්ධන තොගය හැකි ඉක්මණින් ගොඩබෑමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරයි.