34.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබුකිය රත් කළ දිල්කි උරේෂාගේ පෙම් පුවත

බුකිය රත් කළ දිල්කි උරේෂාගේ පෙම් පුවත

මෑත කාලයේ බිහිවූ ජනප්‍රිය ඒ වගේම දක්ෂ යොවුන් ගායිකාවක් තමයි දිල්කි උරේෂා කියන්නේ.

දිල්කි ලංකාවේ බොහෝ තරුණයන්ගේ සිහින කුමාරිකාවක් කිව්වොත් මං හරි. අද මං මේ කියන්න යන සුබ ආරංචිය එයාලට සුබ පණිවුඩයක් වෙන එකක් නැහැ.

අද පළමුවරට ඇය සිය මුහුණු පොතට ඇයගේ පෙමවතාගේ අපූරු ඡායාරූපයක් පළ කර තිබුණා. ඔහු නමින් නඳුන් ගිම්හාන.