― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉදිරියේදී පාරිභෝගිකයින්ට හාල් සැෂේ පැකට්

ඉදිරියේදී පාරිභෝගිකයින්ට හාල් සැෂේ පැකට්

රට තුළ ආනයනික සහල් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරයි.

ඊයේ (27) පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව අනාවරණය කළේය.

මේ අතර සහල් මිල අධික ලෙස ඉහළ යාමත් සමඟ ඉදිරියේදී පාරිභෝගිකයින්ට සැෂේ පැකට් වශයෙන් සහල් මිලදී ගැනීමට සිදුවන බවත් ගෑස්, ඉන්ධන පෝලිම් මෙන්ම ඉදිරියේදී සහල් පෝලිම්ද ඇති විය හැකි බවත් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කළේය.

එලැබෙන උත්සව සමයේදී සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යා හැකි බව එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසීය.