27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉදිරියේදී පාරිභෝගිකයින්ට හාල් සැෂේ පැකට්

ඉදිරියේදී පාරිභෝගිකයින්ට හාල් සැෂේ පැකට්

රට තුළ ආනයනික සහල් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරයි.

ඊයේ (27) පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව අනාවරණය කළේය.

මේ අතර සහල් මිල අධික ලෙස ඉහළ යාමත් සමඟ ඉදිරියේදී පාරිභෝගිකයින්ට සැෂේ පැකට් වශයෙන් සහල් මිලදී ගැනීමට සිදුවන බවත් ගෑස්, ඉන්ධන පෝලිම් මෙන්ම ඉදිරියේදී සහල් පෝලිම්ද ඇති විය හැකි බවත් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කළේය.

එලැබෙන උත්සව සමයේදී සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යා හැකි බව එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසීය.