25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋත්සව සමයේ ගමන්බිමන් ගැන සමාජ මාධ්‍යයේ පළ කරන්න එපා

උත්සව සමයේ ගමන්බිමන් ගැන සමාජ මාධ්‍යයේ පළ කරන්න එපා

අවුරුදු සමයේ සිදු කෙරෙන විවිධ ගමන් බිමන් හෝ චාරිකා සම්බන්ධ ඡායාරූප සමාජ්‍ය මාධ්‍ය වෙත පලකිරීමෙන් වළකින්නැයි පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ එසේ පලකිරීමෙන් ඔබ අපරාධයක වින්ධිතයෙකු විය හැකි බවයි.

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයින්ගෙන් යතුරු පැදි, ත්‍රිරෝද රථ මෙන්ම රන් භාණ්ඩ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙයි.