30.6 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුමිහිරි පානෙන් මත් වූ සෞඛ්‍ය ලොක්කාට අමුතු නීතියක්ද?

සුමිහිරි පානෙන් මත් වූ සෞඛ්‍ය ලොක්කාට අමුතු නීතියක්ද?

බීමතින් රිය පැදවීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තලවකැළේ පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තලවකැළේ නගරයේදී ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇත.

නගරයේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙක් සමඟ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා බහින්බස්වීමක්ද සිදු කරගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඊයේ රාත්‍රියේම පොලිස් ඇප මත මුදා හැර තිබේ.