23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිලේ අඩුවීමක්

ඉන්ධන මිලේ අඩුවීමක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.

වසර දෙකකට පසු චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම වසා දැමීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. ඒ අනුව අද දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.92ක අගයක් ගත් අතර අමෙරිකාවේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.38ක අගයක් ගනු ලැබීය.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඉන්ධන මිල ගණන් සැලකිය යුතු ආකාරයකින් පහළ බසිනු ඇති බවයි. එමෙන්ම මෙම මිල ගණන් අඩුවීම හේතුවෙන් බොරතෙල් වෙළඳපොළෙහි යම් පාඩුවක් සිදුවනු ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.