27.2 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය නොනැවතී ඉදිරියටම ඇදෙයි

ඩොලරය නොනැවතී ඉදිරියටම ඇදෙයි

දෛනිකව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 298.99ක් ලෙස සටහන් විය.

මේ අතර දෛනික විනිමය අනුපාතික සටහනේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන්ව තිබුනේ රුපියල් 288.74ක් ලෙසටය.

මේ අතර වාණිජ බැංකුවක් වන අමානා බැංකුව විසින් අද දින ඩොලරයක විකුණුම් මිල ලෙස රුපියල් 305.00 ක් ලෙස දක්වා තිබීමද විශේෂත්වයකි.

එසේම සෙසු වාණිජ බැංකුද එක්සත් ජනපද ඩොලරය රුපියල් 299.00 ක් හා ඊට ආසන්න මිල ගණන්වල ගනුදෙනු සිදුකරන බව නිරීක්ෂණය විය.

වානිජ බැංකු කිහිපයක් විසින් අද දිනයේ දී ඩොලරයක විකුණුම් මිල

ලංකා බැංකුව – රු.299.00

මහජන බැංකුව – රු. 298.99

කොමර්ෂල් බැංකුව – රු. 299.00

සම්පත් බැංකුව – රු. 299.00

සෙලාන් බැංකුව – රු.299.00

HNB – රු. 299.00

NTB – රු. 299.00

DFCC – රු. 299.00

NDB – රු. 299.50

අමානා බැංකුව – රු.305.00