බිම්ස්ටෙක් සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අද (29) පැවැත්වේ.
ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශලාවේදීයි.
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 5 වැනි බිම්ස්ටෙක් සමුළුවට ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, මියන්මාර්ය, තායිලන්තය, නේපාලය ඇතුළු රටවල් 7ක නියෝජිතවරු එක්ව සිටිති.