― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsBusinessරන් පවුමක් 195,000ක් දක්වා ඉහළට

රන් පවුමක් 195,000ක් දක්වා ඉහළට

මෙරට වෙළඳපොළේ රත්‍රං මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

ඒ අනුව අද (28) කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 24 ක රන් පවුමක මිල දැක්වුණේ 195,000ක් ලෙසයි.

ඊයේ දිනයේදී මෙම මිල 185,000ක් වශයෙන් පැවතිණි.