31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරැවුල නැති රජයේ සේවකයන් සේවයෙන් ඉවත් කරයි

රැවුල නැති රජයේ සේවකයන් සේවයෙන් ඉවත් කරයි

මුහුණ පුරා රැවුල නොමැති රජයේ සේවකයන් සේවයෙන් පහ කිරීමට ඇෆ්ගස්තානයේ තලෙයිබාන් රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින ආගමික නීති අනුකූලව මුහුණ පුරාම රැවුල වවා තිබිය යුතු බවට ඇෆ්ගන් තලෙයිබාන් රජය මීට පෙර අවස්ථා ගණනාවකදී රජයේ සේවකයින්ට දැනුම් දී ඇති අතර ඊයේ (28) සිට එම නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඒ අනුව රැවුල නොවැවූ සේවකයින්ට ආයතන පරිශ්‍රයට පැමිණීමටවත් අවස්ථාව හිමිනොවනු ඇත.