32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාව නැවතත් බංග්ලාදේශයෙන් ණයක් ඉල්ලයි

ලංකාව නැවතත් බංග්ලාදේශයෙන් ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇති බව අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.

දෙරට අතර මුදල් හුවමාරු ගිවිසුමක් ලෙස මෙම මූල්‍ය පහසුකම ලබාගැනීමට නියමිතය. මීට පෙරද මෙවැනිම ආකාරයේ මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් අතර ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටියි.