― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිදුලි, ගෑස් සහ ඉන්ධන මිල ගැන බැසිල් තීරණයක් ගනී

විදුලි, ගෑස් සහ ඉන්ධන මිල ගැන බැසිල් තීරණයක් ගනී

මේ මොහොතේ විදුලි ගාස්තු, ගෑස් මිල සහ ඉන්ධන මිල වැඩි නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළේය.

විදුලි සහ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.