24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පැය 10ක විදුලි කප්පාදුවක්

අද පැය 10ක විදුලි කප්පාදුවක්

අද (30) පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදුන් බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාපවල උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක අතර P,Q,R,S,T,U,V,W දක්වා කලාප සඳහා ද පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

ඊට අමතරව M,N,O,X,Y,Z  ලෙස අලුත් කලාප කිහිපයක්ද එකතු වී තිබේ. එම කලාපවල උදෑසන 8.00 සිට සවස 6 දක්වා කාලය අතරතුර අදාළ විදුලි කප්පාදුව සිදුකෙරේ.