26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියන් ඔයිල් සමාගමෙන් හදිසියේ ඩීසල් මිලට ගනියි

ඉන්දියන් ඔයිල් සමාගමෙන් හදිසියේ ඩීසල් මිලට ගනියි

අත්‍යවශ්‍ය සේවා සහ විදුලි ජනන කටයුතු වෙනුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6,000ක් LIOC සමාගමෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් රැගත් නෞකාවක් හෙට (31) මෙරටට ලඟා වීමට නියමිතය.