26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල් ජනතාවගෙන් සමාව අයැදියි

නාමල් ජනතාවගෙන් සමාව අයැදියි

ජනතාවට විඳීමට සිදුවූ අපහසුතාවය පිළිබඳ තමන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

අද (30) බණ්ඩාරවෙල පැවති උත්සවයකට නාමල් රාජප්ක්ෂගේ පැමිණෙන නිසා වැලිමඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිම් වෙනස් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම සටහන තබා තිබේ.

වැලිමඩ ප්‍රදේශයේදී තමන් සහභාගී වීමට නියමිත උත්සවයක් නොතිබූ බව පවසා ඇති ඇමතිවරයා එය වැරදි වැටහීමක් බව ද පවසා ඇත.