29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගේ FB පිටුවේ comments අවහිර කරයි

ජනපතිගේ FB පිටුවේ comments අවහිර කරයි

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ෆේස්බුක් ගිණුමට Comments පළ කිරීමට තිබූ අවස්තාව එහි පරිපාලකයන් විසින් අවහි කර තිබේ.

ඊයේ දිනයේ සිට මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමට ඊයේ එක්කර තිබූ අවසන් පෝස්ටුවට Comments පළ කිරීමේ අවස්ථාව අවහිර කර තිබුණි.

ඔහුගේ පෝස්ට් හුවමාරු කිරීමට හා ඒ සඳහා Reaction පළ කිරීමේ අවස්ථාව අවහිර කර නොමැත.